Friday 24th of April 2026

English Tamil
Advertiesment


අනුර Hit Wicket වෙයිද,Run Out වෙයිද..?


2025-07-11 14880

 

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් à¶§à·Š‍රම්ප් පහුගිය à¶…à¶´à·Š‍රියෙල් මාසේ à¶…à¶´à·’à¶§ පනවපු 44%à¶š තීරු බද්ධ දින 90à¶š කාලයකට අත්හිටෙව්වා. ලෝකයේ රටවල් ගණනාවකට විවිධ පදනමින් පනවලා තිබුණ තීරු බදු මේ විදිහකට දින 90à¶šà¶§ à¶…à¶­à·Š හිටවන්න à¶§à·Š‍රම්ප් තීරණය à¶šà·…à·š ඇත්තටම à¶’ රටවල් à¶‘à¶šà·Šà¶š ඩීල් à¶‘à¶šà¶šà¶§ යන්න.à¶’ දින 90à¶š කාලය ඇතුලේ à¶’ à¶’ රටවල් ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවත් à¶‘à¶šà·Šà¶š තීරුබදු අඩුකර ගැනීමට අදාල සාකච්ඡා කළා.à¶§à·Š‍රම්ප් à¶…à¶´à¶§ ලබාදුන්න දින 90à¶š කාලය පහුගිය ජූලි 09 වෙනිදායින් අවසන් වුනා.

à¶…à¶´à·š රටේ නියෝජ්‍ය මුදල් ඇමතිවරයා à¶´à·Š‍රමුඛ à¶šà¶«à·Š‌ඩායමක් à¶…à¶´à·’à¶§ පණවලා තියෙන තීරු බදු අඩුකර ගැනීමට අදාල සාකච්ඡා ගණනාවක් ඇමරිකාව à¶‘à¶šà·Šà¶š කරලා තිබුණා.පලාත් පාලන මැතිවරණයේ ඉඳන්ම à¶’ ගැන ආණ්ඩුව පැත්තෙන් කියපු සුරංගනා කතා ඔයාලට මතක ඇති.අනුර මැතිවරණ වේදිකාවේදී කිව්වේ ඇමරිකාව සහ ශ්‍රී ලංකාව à¶…à¶­à¶» එකඟතාවයකට ඇවිත් තියනවා, රටවල් දෙක විසින් ඒකාබද්ධ නිවේදනයක් ඉතාමත්ම කෙටි කාලයක් ඇතුලත නිකුත් කරන්න ආසන්නයි කියලා.

à¶’ ඒකාබද්ධ නිවේදනය එනකම් බලා හිටිය à¶…à¶´à¶§ හම්බවුනේ අනුර අරුණ කරලා රටත් කලා නමත් කාලා එවපු ලියුමක්.මුදල් නියෝජ්‍ය ඇමති අනිල් ජයන්ත,වෙළඳ ඇමති වසන්ත සමරසිංහ කිව්වේ Green Light à¶‘à¶š පත්තුවෙන්න ඔන්න මෙන්න කියලයි. හැබැයි දැන් මේ ආණ්ඩුවේ නියෝජ්‍ය විදේශ ඇමතිගේ සහ මුදල් අමාත්‍යාංශ ලේකම්ගේ à¶´à·Š‍රකාශවලින් එයාලා හදන්නේ පත්තුවෙලා තියන්නේ Red Light à¶‘à¶šà¶šà·Š උනත් à¶’à¶š Green Light à¶‘à¶šà¶šà·Š කරලා රටට පෙන්නන්න.මොකද අනිල් ජයන්තලා ඇමරිකාවේ ගිහින් ගෙනත් තියන à¶´à·Š‍රථිපලය මේක.

මේක මාර රාජ්‍ය තාන්ත්‍රික ජයග්‍රහණයක් කියලා දැන් පෙන්නන්න හදනවා.ඔයාලා දන්නවා ඩෙනල්ඩ් à¶§à·Š‍රම්ප් තීරු බදු à¶´à·Š‍රහාරය එල්ල කරනකොටම ලෝකයේ ගොඩක් රටවල් à¶šà·Š‍රියත්මක වුනා.චීනය වගේ රටවල් à¶´à·Š‍රශ්නය බේරගත්තේ ඇමරිකන් තීරු බදුවලට à¶´à·Š‍රති බදු පනවලා.à¶’ කියන්නේ à¶´à·Š‍රහාරයට à¶´à·Š‍රහාරයෙන්.ලෝකයේ දෙවෙනි ආර්ථික බලවතා විදිහට චීනයට à¶’ හැකියාව තිබ්බා.à¶’ à¶´à·Š‍රහාරයේ à¶´à·Š‍රතිඵලයක් විදිහට චීනයට සහ ඇමරිකාවට යම් එකඟතාවලට එන්න සිද්ධවුනා.

à¶Šà¶§ අමතරව ලෝකයේම බොහෝම රටවල් à¶šà·…à·š à¶§à·Š‍රම්ප්ගේ තීරු බදු à¶´à·Š‍රහාරය ආරම්භ කරනවාත් à¶‘à¶šà·Šà¶š ඇමරිකවෙන් à¶’ රටවලට කරන ආනයනවල තීරු බදු à¶…à¶©à·” කරමින් ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කිරීමයි.ඇත්තටම ගොඩක් රටවල් ඇමරිකාව à¶‘à¶šà·Šà¶š වෙළඳ ඩීල් දාගත්තා.à¶’ ඩීල්වල à¶´à·Š‍රතිපල ඉන්දියාව,වියට්නාමය වගේ රටවල් අරගෙන තියනවා.මේ à¶´à·Š‍රශ්නය ආපු වෙලාවේ මේ සම්බන්ධව සාකච්ඡා කරන්න අනුර à¶´à¶šà·Šà·‚ නායක රැස්වීමක් කැදෙව්වා.

එතනදී විපක්ෂයේ ආර්ථික වේශේෂඥයින් දෙන්නා වන රවී කරුණානායක සහ හර්ෂද සිල්වා à¶…à¶´à·’ ඇමරිකාව à¶‘à¶šà·Šà¶š negotiate කරන්න ඕනි විදිහ පවා අවධාරණය කළා.කොහොම උනත් ආණ්ඩුවේ උත්සාහයට අනුව ලැබුණු à¶´à·Š‍රතිපල තමයී මේක.à¶’à¶š වියට්නාමයට සාපේක්ෂව හිතද්දී ඉතා දුර්වල à¶´à·Š‍රතිපලයක්. බංගලිදේශයට සාපේක්ෂව හිතුවොත් සතුටු දායක à¶‘à¶šà¶šà·Š. වියටිනාමයට tariff à¶‘à¶š 20% වෙද්දී බංගලිදේශයට 35%à¶šà·Š වුනා. ඇත්තට à¶…à¶´à¶§à¶­à·Š 20% ගන්න පුළුවන් උනා නං à¶§à·’à¶šà¶šà·Š හරි චාන්ස් à¶‘à¶šà¶šà·Š තියනවා.

රටේ රාළ කියන්නේ මේක බාර අරගෙන ඇමරිකාව à¶‘à¶šà·Šà¶š දිගටම මේ සංවාදය ගෙනිහින් à¶­à·€ 10% à¶šà·Š à¶…à¶©à·” කරගන්න ඕනි කියලයි. මෙතනදී මේ ආණ්ඩුව හදන්න දායක à¶‹à¶± ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි කියපු කතාවක් මතක් වුනා.නිර්මාල් කිව්වේ මේ ආණ්ඩුවේ ඉන්න අයට කැපෑසිටි නෑ කියලයි.ඇත්තටම රාජ්‍ය තාන්ත්‍රික stage එකේදි à¶…à¶´à·’ සම්පුර්ණයෙන්ම ෆේල්.කොහොම උනත් මේ à¶´à·Š‍රතිඑලයෙන් à¶…à¶´à¶§ අත්වෙන ඉරණම ගැන අනතුරු අඟවලා තියන à¶‘à¶š à¶…à¶´à·š යුතුකමක්.

මේ ආණ්ඩුවේ ඉන්නේ ඔරුව පෙරළුණාට පස්සේ පෙරලුණ පිට හොඳයි කියන නායකයෝ.මේ තත්වය ඇමරිකාවට යන අපේ අපනයනවල ඉතා අහිතකර විදිහට බලපානවා.අපේ අපනයන භාණ්ඩත් එක්ක ඉන්න වෙනත් රටවල සැපයුම්කරුවන් එක්ක ඇතිවෙන තරගයේදී අපි ඉතාමත්ම දුෂ්කර තැනකට වැටෙනවා. විශේෂයෙන්ම ඉන්දියාව,චීනය,වියට්නාමය වගේ රටවලට අපිට වඩා අඩු තීරු බදු අනුපාත හම්බවෙලා තියනවා.

à¶…à¶´à¶§ සමාන උනත් එයාලා ඒවාට අවශ්‍ය අමුද්‍රව්‍ය à¶’ රටවල්වලින්ම සපයා ගන්නා හින්දා ඇමරිකානු වෙළඳපළේ à¶…à¶´à·š භාණ්ඩවල මිලට වඩා පහලින් මිල තියාගන්න එයාලට පුළුවන්. මිල à¶…à¶°à·’à¶š à¶…à¶´à·š භාණ්ඩවලට තියන ඉල්ලුම à¶´à·„à¶­ වැටෙන à¶‘à¶š නවත්තන්න à¶¶à·‘.ඇමරිකානු ආර්ථිකයේ ඇතිවෙලා තියන උද්ධමනකාරී තත්ත්වයත් à¶‘à¶šà·Šà¶š ඇමරිකානු පාරිභෝගිකයා එතෙන්න වැටෙනවා.à¶’ හරහා විශේෂයෙන්ම à¶…à¶´à·š ඇඟළුම්වලට තියෙන ඉල්ලුම à¶šà·Šà·‚à¶«à·’à¶š කඩා වැටෙන්න පුළුවන්.à¶’ වෙළඳපොල වියට්නාමය වගේ රටක් à¶…à¶­à¶§ පත්වෙන්න පුළුවන්. 

ඇත්තටම à¶…à¶´à·š ඇඟළුම් කර්මාන්තයට à¶…à¶°à·’ අවධානමක් තියනවා.මේ තත්වය ගැන අවධානය යොමු නොකරන මේ à¶­à¶šà·Šà¶šà¶©à·’ ආණ්ඩුව.à¶’ අවධානමට අවශ්‍ය  à·ƒà·”දානම නොකර මේ ආණ්ඩුව තවමත් බයිලා ගහමින් ඉන්නවා.රටේ රාළට තේරෙන විදිහට නම් à¶…à¶´à·š ඇඟළුම් කර්මාන්තය බරපතල අනතුරක් à·…à¶Ÿ ඉන්නවා.විශාල à¶´à·Š‍රමාණයකගේ රැකියා අහිමිවිමේ අවධානමක් තියනවා.à¶’ අවධානම මැද්දෙත් මේ ආණ්ඩුවේ බයිලා අහගෙන මාලිමා ඩෝබිලා තවමත් ලැජ්ජා නැතිව රෙදි අපුල්ලනවා.

හරි එහෙනම් ගිහින් එන්නම්,
ජය වේවා.. !
මීට,
රටේ රාළ.
Advertiesment